සාමූහික දීපාවාලි සැමරුම් උත්සවය හා ආගම් අතර හරය පිළිබඳ වැඩමුළුව.
දීපාවලී දිනය මූලික කරගනිමින් කැ/දෙහි.මාගම්මන මහා විද්‍යාලයේ සිසුන් 40 දෙනෙකුගේ හා කැ/දෙහි ගයත්‍රී දෙමළ විද්‍යාලයේ සිසුන් 160 හා රජයේ නිලධාරී,දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් දීපවාදය දිනය,විවිධ ආගම් අතර හරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන හා දරුවන්ගේ සංස්කෘතිකාංග ඇතුලත් සංස්කෘතික වැඩසටහන 2025.11.07 දින පවත්වන ලදි.

