Community Projects - Galle - Ambalangoda
District Coordinator Contacts
District Information
CONTACT INFORMATION
27
Nov
සහජීවනය පිලිබද සහ වෘත්තීය පුහුණු පාඨමාලා පිලිබද මවිපියන් දැනුවත් කිරීමේ වැඩසටහන
අම්බලන්ගොඩ කොට්ඨාසයේ බටදූව වසමේ සහජීවන සංගමයට සහජීවනය පිලිබද සහ වෘත්තීය පුහුණු පාඨමාලා පිලිබද මවිපියන් දැනුවත් කිරීමේ වැඩසටහන.
27
Nov
සමථකරණ සහ ගැටුම් නිරාකරණ වැඩසටහන
අම්බලන්ගොඩ කොට්ඨාසයේ විලේගොඩ වසමේ සහජීවන සංගමයට සමථකරණ සහ ගැටුම් නිරාකරණ වැඩසටහනක් සිදුකිරීම.
27
Nov
සමථකරණ සහ ගැටුම් නිරාකරණ වැඩසටහන
අම්බලන්ගොඩ කොට්ඨාසයේ බටපොල බටහිර ඉලුක්පිටිය වසමේ සහජීවන සංගමයට සමථකරණ සහ ගැටුම් නිරාකරණ වැඩසටහනක් සිදුකිරීම.
27
Nov
විවිධ විෂය ක්ෂේත්‍ර ඔස්සේ දැනුවත් කිරීමේ වැඩසටහන
අම්බලන්ගොඩ ප්‍රාලේ කොට්ඨාසයේ කොබෙයිතුඩුව සහජීවන සංගමය විවිධ විෂය ක්ෂේත්‍ර ඔස්සේ දැනුවත් කිරීමේ වැඩසටහන.
26
Nov
ස්වයං රැකියා සදහා සහජීවන සංගම් සාමාජිකාවන් අභිප්‍රේරණය කිරීමේ වැඩසටහන
ස්වං රැකියා සදහා සහජීවන සංගම් සාමාජිකාවන් අභිප්‍රේරණය කිරීමේ වැඩසටහන
සම්පත් දායකත්වය - ව්‍යවසාය සංවර්ධන නිලධාරී