Community Projects - Gampaha - Minuwangoda
District Coordinator Contacts
District Information
CONTACT INFORMATION
08
Feb
08
Feb
ආකල්ප සංවර්ධන වැඩසටහන
පසුගිය සමයේ පැවති ව්‍යසනකාරී තත්ත්වයට මුහුණ දුන් දරුවන් වෙනුවෙන් ජීවිතය ගොඩනඟා ගැනීමට නව මුහුණුවරක් යන තේමාව යටතේ ආකල්ප සංවර්ධන වැඩසටහන...
08
Feb
ආකල්ප සංවර්ධන වැඩසටහන
නිරවුල් මනසකින් යුතු දරුවකු ගොඩනැංවීම තේමාව යටතේ ආකල්ප සංවර්ධන වැඩසටහන - කෝපි වත්ත විද්‍යාලය
08
Feb
ආකල්ප සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය පෝෂණ වැඩසටහන
ගම්පහ දිස්ත්‍රික්කය මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සෙනරත් පරණවිතාන ජාතික පාසලේ ආකල්ප සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය පෝෂණ වැඩසටහන.
05
Feb
05
Feb
දීපවාලි උත්සවය
බටපොත් සහජීවන සංගමය හා මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන් දීපවාලි උත්සවය.
05
Feb
ස්වයං රැකියා ආධාර ලබාදීම
යුද ගැටුම් හේතුවෙන් පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ පුද්ගලයෙකුට ස්වයං රැකියා ආධාර ලබාදීම.
05
Feb
05
Feb
පලතුරු පැළ රෝපණය
ගණෙහිමුල්ල ප්‍රාථමික විද්‍යාලයේ සහ හෙන්ඩිමහර පමුණුව පාර දෙපස පලතුරු පැළ රෝපණය.
05
Feb
ගීත රසවින්දනය තුළින් මාපිය වන්දනා ආකල්ප සංවර්ධන වැඩසටහන.
ගීත රසවින්දනය තුළින් මාපිය වන්දනා ආකල්ප සංවර්ධන වැඩසටහන.
05
Feb
මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන
ගම්පහ දිස්ත්‍රික්කය මිනුවන්ගොඩ කොට්ඨාසයේ සියලු සහජීවන සංගම් දරු දැරියන් වෙනුවෙන් පැවැත්වූ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන
05
Feb
නත්තල් උත්සවය
ගම්පහ දිස්ත්‍රික්කය මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දොරනාගොඩ සහ කෙහෙල් බද්දර සහජීවන සංගම් නත්තල් උත්සවය.