Community Projects - Gampaha - Mirigama
District Coordinator Contacts
District Information
CONTACT INFORMATION
28
Nov
දේශීය පානවර්ග සැකසීමේ වැඩසටහන
දේශීය පාන (ඇට,මල්,පොතු,ගෙඩි,)වර්ග.මීරිගම ,වේරගොඩ කාක්කැලේ සහජීවන සංගම් ව්‍යාපෘති.ප්‍රතිපාදන නොමැතිව
28
Nov
සංහිදියාෙව් රස වින්දන වැඩසටහන
හැඩිදෙනිකන්ද සහජීවන සංගමයේ සාමාජිකයින් සදහා (සිංහල, දෙමළ, මුසලිම්) ගී රස වින්දන වැඩසටහන සාර්ථකව පවත්වන ලදී.
26
Nov
සංහිදියාවේ ගී රසවින්දන වැඩසටහන
ගම්පහ,මීරිගම, හැඩිදෙනිකන්ද සහජීවන සංගමය,සංහිදියාවේ ගී රසවින්දන වැඩසටහන ,සිංහල ,දෙමළ ,මුස්ලිම් ජාතිත් එකමුතු කරමින් සංහිදියාවේ ගී රසවින්...
26
Nov
ඖෂධ පාන දන්සල
ගම්පහ ,මීරිගම ,මාලිගාතැන්න 337A, සහජීවන සංගමයේ සමාජිකයින් විසින් ඖෂධ පාන දන්සලක් මාලිගාතැන්න විහාරස්තානයේදි පවත්වන ලදි.ප්‍රතිපාදන නොමැත...
26
Nov
ආකල්ප සංවර්ධන වැඩසටහන
ගම්පහ ,මීරිගම ,කුරීකොටුව සහජීවන සංගමයේ සමාජිකයින් සඳහා ආකල්ප සංවර්ධන වැඩසටහන ,ප්‍රතිපාදන නොමැතිව සාර්ථකව පවත්වන ලදි .
26
Nov
දේශීය පානවර්ග සකස්කරගන්නා ආකාරය පිළිබඳ වැඩසටහන
ගම්පහ ,මීරිගම ,වේරගොඩ කාක්කැලේ සහජීවන සංගමයේ සාමාජිකයින් සඳහා දේශීය පානවර්ග සකස්කරගන්නා ආකාරය(කොල,ගෙඩි,මල්,ඇට,පොතු) පිළිබඳ වැඩසටහන වෛද්...