Community Projects - Kalutara - Bandaragama
District Coordinator Contacts
District Information
CONTACT INFORMATION
06
Feb
ගල්ගේමණ්ඩිය නිල සෙවණ ප්‍රතිසංස්කරණය කිරීම හා පුස්තකාලය ආරම්භ කිරීම
GIZ Scope ව්‍යාපෘතිය යටතේ ගල්ගේමණ්ඩිය නිල සෙවණ ප්‍රතිසංස්කරණය කිරීම හා පුස්තකාලය ආරම්භ කිරීමේ වැඩසටහන සිදුකරන ලදී. පුස්තකාලය සඳහා පොත් ...
06
Feb
සහජීවන පුස්තකාලය ආරම්භ කිරීම
Asia Lanka Social Development ආයතනය මගින් මිරිස්වත්ත සහජීවන පුස්තකාලය ආරම්භ කිරීම.
06
Feb
බණ්ඩාරගම ප්‍රාදේශීය රෝහල් පරිශ්‍රය පවිත්රකිරීමේ ශ්‍රමදානය
Clean Sri Lanka වැඩසටහනට සමගාමීව බණ්ඩාරගම ප්‍රාදේශීය සහජීවන සංගමය හා වෙනත් ස්වේච්ඡා සංවිධාන සමඟ ඒක්ව බණ්ඩාරගම දිසා රෝහල් පරිශ්‍රය පවිත්...
06
Feb
ලිය රූ සොබා වැඩසටහන
ග්‍රාමීය කාන්තාවන් සඳහා තම මුහුණේ ලස්සන වැඩි කර ගැනීමට අඩු මුදලට ෆේෂල් කර ගැනීමේ වැඩසටහනක් පවත්වන ලදී. මෙහිදී සම්පත්දායකත්වය සඳහා තෝරා ...
06
Feb
සහජීවන සංගම් සාමාජිකයින් සඳහා කේක් පුහුණු වැඩසටහන
2024 වර්ෂයේ අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත කාන්තා මූලික පවුල් නගා සිටුවීම කිරීම යටතේ ස්වයං රැකියාව ලෙස කේක් නිර්මාණය කරන ඊ.ජී.ආර්. ශ්රියාන...