Community Projects
28
Nov
වැඩලෝකය පිළිබද සහජිවන සංගම් දරුවන් දැනුවත් කිරිම
වැඩලෝකය පිළිබද සහජිවන සංගම් දරුවන් දැනුවත් කිරිම.
28
Nov
ව්‍යාපෘතිය – කාන්තා මුලික පවුල් සදහා ස්වයං රැකියා උපකරණ ලබා දීම ..
කාන්තා මුලික පවුල් වල ආර්ථික තත්වය උසස් කිරිම.ඒ තුලින් සමාජයේ සහජීවන සංහිඳියාව වැඩ් දියුණු කිරිම.
28
Nov
දේශීය පානවර්ග සැකසීමේ වැඩසටහන
දේශීය පාන (ඇට,මල්,පොතු,ගෙඩි,)වර්ග.මීරිගම ,වේරගොඩ කාක්කැලේ සහජීවන සංගම් ව්‍යාපෘති.ප්‍රතිපාදන නොමැතිව
28
Nov
සංහිදියාෙව් රස වින්දන වැඩසටහන
හැඩිදෙනිකන්ද සහජීවන සංගමයේ සාමාජිකයින් සදහා (සිංහල, දෙමළ, මුසලිම්) ගී රස වින්දන වැඩසටහන සාර්ථකව පවත්වන ලදී.
28
Nov
කැටවල සෙරන්ඩිබ් රුක්රෝපණ වැඩසටහන
පාරිසරික සුරක්ෂිතතාව තුලින් සංහිඳියාව ඇති කිරිමේ ව්‍යාපෘතිය යටතේ හාලිඇල කැටවල සහජිවන සංගම් සාමාජිකයන් එක්ව කැටවල සෙරන්ඩිබ් වතු රක්ංෂිතය...
28
Nov
වතු තරුණ තරුණියන් සමඟ දීපාවලි සමරමු
දීපාවලි උත්සවය සැමරීම පිළිබඳ අවබෝධයක් ලබාදීම හා වතුර තරුණ තරණයන්ගේ දක්ෂතාවය එළිදැක්වීමට අවස්ථාවක් ලබා දීම.
28
Nov
ආකල්ප සංවර්ධනය හා නායකත්ව පුහුණු වැඩසටහන
කෑගොඩ ශ්‍රී සුමංගල විද්‍යාලයේ පාසල් සිසුන් සඳහා පවත්වන ලද නායකත්වැව පුහුණු ඩසටහන.
28
Nov
කසල කළමනාකරණයෙන් පිරිසිදු පරිසරයක්
බදුලුපිටේ ග්‍රාම නිලධාරී වසම ඉතා ජනා සංකීර්ණ වසමක් වන අතර බහු ආගමික බහුජාතික ජන කොටස් ජීවත් වන වසමකි. එම වසමේ කසල බැහැර කිරීමේදී ඇතිවන ...
28
Nov
රුක් රෝපණ වැඩසටහන
අධිකරණ අමාත්‍යාංශයේ මුදල් ප්‍රතිපාදන මත බදුල්ල නැගෙනහිර සහජීවන සංගම් මගින් පරිසර දිනයට සමගාමීව පවත්වන ලද වැඩසටහනකි
28
Nov
සාමූහික දීපාවාලි සැමරුම් උත්සවය හා ආගම් අතර හරය පිළිබඳ වැඩමුළුව.
දීපාවලී දිනය මූලික කරගනිමින් කැ/දෙහි.මාගම්මන මහා විද්‍යාලයේ සිසුන් 40 දෙනෙකුගේ හා කැ/දෙහි ගයත්‍රී දෙමළ විද්‍යාලයේ සිසුන් 160 හා රජයේ නි...
28
Nov
විශ්ව ළමා දින සංහිඳියාව තේමාත් කරගත් සංස්කෘතික හා චිත්‍ර නිර්මාණ වැඩසටහන
විශ්ව ළමා දිනය මූලික කර ගනිමින් පෙර පාසල් 6ක සිංහල දමිළ මුස්ලිම් දරුවන් 140 දෙනෙකු සදහා සංස්කෘතික හා චිත්‍ර නිර්මාණ වැඩසටහන හා ඔවුන්ගේ ...
28
Nov
ශමදාන වැඩසටහන
ප්‍රතිපාදන රහිතව ලිහිණියාව සහජිවන කමිටුව හා අවට වසමි එක්ව බෞද්ධ විහාරස්ථානය පිරිසිදු කිරිමෙ වැඩසටහන
28
Nov
පානීය ජල පහසුකම් සැපයීම
ඉදගොඩ ග්‍රාම නිලධාරි වසමේ දීර්ඝ කාලීන ගැටලුවක් ලෙස පවතින පානීය ජල පහසුකම් නොමැතිවීම විවිධ වර්ගයේ ජනකොටස් ජීවත් වන ගම්මානයක් වන මෙහි ජල ...
28
Nov
දහම් පාසල් දරුවන් සඳහා සංස්කෘතික හුවමාරු වැඩසටහන
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත දහම් පාසල් දරුවන් සඳහා සංස්කෘතික හුවමාරු වැඩසටහ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තු...
28
Nov
දීපවාලි උත්සවය
බදුල්ල කඳුරට ළමානිවාසයේ සිටින හින්දු දරුවන් සමඟ එක්ව ඔවුන්ගෙ සංස්කෘතික අනන්‍යතාවයට ගරු කරමින් ආලෝක පූජාවන් පවත්වා දීපාවලී සමරමින් ඔවුන්...
28
Nov
ළමානිවාස දරුවන් සඳහා රසවන්දනාත්ක වැඩසටහන
බදුල්ල කොට්ඨාසයේ ළමා නිවාස 4 ක දරුවන් සඳහා ගීත හා කකන්දර ඇසුරින් රසවින්දනාත්මක වැඩසටහන
28
Nov
සහජීවනයේ රසවින්දන වැඩසටහන
සහජීවනයේ රසවින්දන වැඩසටහන පූජ්‍ය ඉඳුරාගාරයේ ධම්මරතන හිමියන්ගේ ගී විචාර සමඟ පෙතියාගොඩ සහජීවන සංගමයේ සාමාජිකයන්ගේ නර්තන අංග සමඟින් අලංකාර...
28
Nov
ගීත රසවින්දනයෙන් සහජීවනය
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ මහතා විසින් පැවැත්වු අතර මේ සඳහා ඔනුර් ආයතනය හා කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මේ සංවිධාන...