Community Projects
27
Nov
මත් නිවාරණ සහ සංහිඳියාව පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
තඹුත්ත ගිරිබාව සහජීවන සංගමය - මත් නිවාරණ සහ සංහිඳියාව පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
2024.03.07
27
Nov
මත් නිවාරණ සහ සංහිඳියාව පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
බඹරේ ගිරිබාව සහජීවන සංගමය - මත් නිවාරණ සහ සංහිඳියාව පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
2024.04.02
27
Nov
27
Nov
ආයුර්වේද වෛද්‍ය සායනය
ලංකාගම සහජීවන සංගමය සමඟ එක්ව සංවිධානය කළ ආයුර්වේද වෛද්‍ය සායනය
26
Nov
හින්දු චාරිත්‍ර පිළිබඳ දැනුවත් කිරීම හා විශේෂ ආශිර්වාද පූජාමය වැඩසටහන
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් හින්දු චාරිත්‍ර පිළිබඳ දැනුවත් කිරීම හා විශේෂ ආශිර්වාද පූජාමය වැඩසටහන.
26
Nov
රුක් රෝපණය හා දැනුවත් කිරීමේ වැඩසටහන
ජගත් පරිසර දිනයට සමගාමීව සහජීවනයේ රුක් රෝපණය හා දැනුවත් කිරීමේ වැඩසටහන
26
Nov
දමිළ සංස්කෘතික ප්‍රවර්ධන වැඩසටහන
කුරුණෑගල දිස්ත්‍රික්කයේද වාරියපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, 2025/01/22 ,දින වාරියපොල ප්‍රාදේශිය සහජීවන සංගමය මගින් තෛපොංගල් දිනට සමගා...
26
Nov
කෝරලේගම ග්‍රා.නි. වසමේ සහජීවන සංගමය ආරම්භ කිරීම
ගාල්ල, තවලම ප්‍රා.ලේ. කොට්ඨාසයේ කෝරලේගම ග්‍රා.නි. වසමේ සහජීවන සංගමය ආරම්භ කිරී
26
Nov
සමතකරනය පිලිබද දැනුවත්කිරීමේ වැඩසටහන
ගාල්ල, තවලම ප්‍රා.ලේ කොට්ඨාසයේ තවලම උතුර සහජීවන සංගමයේ සමතකරනය පිලිබද දැනුවත්කිරීමේ වැඩසටහන
26
Nov
ගැටුම් නිරාකරණය, නායකත්වය පිළිබද සහජීවන සංගම් දැනුවත් කිරීමේ වැඩසටහන
ගැටුම් නිරාකරණය, නායකත්වය පිළිබද සහජීවන සංගම් දැනුවත් කිරීමේ වැඩසටහන.
26
Nov
ගැටුම් වලින් තොර සහජීවනයෙන් යුතු සමාජයක් සහ සමතකරණය හා සම්බන්ධ නීතිය
ගැටුම් වලින් තොර සහජීවනයෙන් යුතු සමාජයක් සහ සමතකරණය හා සම්බන්ධ නීතිය පිලිබඳ සහජීවන සංගම් දැනුවත් කිරීමේ වැඩසටහන.
26
Nov
සමතකරනය පිලිබදව දැනුවත්කිරීමේ වැඩසටහන
ගාල්ල, තවලම ප්‍රා.ලේ. කොට්ඨාසයේ දාම්මල සහජීවන සංගමය පිහිටුවීම හා සමතකරනය පිලිබදව දැනුවත්කිරීමේ වැඩසටහ
26
Nov
ප්‍රජා විශෝදනය පිලිබදව දැනුවත් කිරීමේ වැඩසටහන
ගාල්ල, තවලම ප්‍රා.ලේ කොට්ඨාසයේ තවලම දකුණ සහජීවන සංගමය ප්‍රජා විශෝදනය පිලිබදව දැනුවත් කිරීමේ වැඩසටහන
26
Nov
ස්‍වයං රැකියා සදහා සහජීවන සංගම් සාමාජිකාවන් අභිප්‍රේරණය කිරීමේ වැඩසටහන
ස්‍වං රැකියා සදහා සහජීවන සංගම් සාමාජිකාවන් අභිප්‍රේරණය කිරීමේ වැඩසටහන
සම්පත් දායකත්වය - ව්‍යවසාය සංවර්ධන නිලධාරී
26
Nov
සංහිදියාවේ ගී රසවින්දන වැඩසටහන
ගම්පහ,මීරිගම, හැඩිදෙනිකන්ද සහජීවන සංගමය,සංහිදියාවේ ගී රසවින්දන වැඩසටහන ,සිංහල ,දෙමළ ,මුස්ලිම් ජාතිත් එකමුතු කරමින් සංහිදියාවේ ගී රසවින්...
26
Nov
ශ්‍රමදාන කටයුත්ත හා රුක් රෝපණය
පරිසර දිනය තේමා කර ගනිමින් green team කණ්ඩායම සමග කිරිබත්ගොඩ සහජීවන සංගමය ශ්‍රමදාන කටයුත්තක් හා රුක් රෝපණයක් කිරි බත්ොඩ රෝහල් පරිශ්‍රයේ...
26
Nov
ඖෂධ පාන දන්සල
ගම්පහ ,මීරිගම ,මාලිගාතැන්න 337A, සහජීවන සංගමයේ සමාජිකයින් විසින් ඖෂධ පාන දන්සලක් මාලිගාතැන්න විහාරස්තානයේදි පවත්වන ලදි.ප්‍රතිපාදන නොමැත...
26
Nov
ආකල්ප සංවර්ධන වැඩසටහන
ගම්පහ ,මීරිගම ,කුරීකොටුව සහජීවන සංගමයේ සමාජිකයින් සඳහා ආකල්ප සංවර්ධන වැඩසටහන ,ප්‍රතිපාදන නොමැතිව සාර්ථකව පවත්වන ලදි .