Community Projects - Gampaha
District Coordinator Contacts
District Information
CONTACT INFORMATION
26
Nov
ඖෂධ පාන දන්සල
ගම්පහ ,මීරිගම ,මාලිගාතැන්න 337A, සහජීවන සංගමයේ සමාජිකයින් විසින් ඖෂධ පාන දන්සලක් මාලිගාතැන්න විහාරස්තානයේදි පවත්වන ලදි.ප්‍රතිපාදන නොමැත...
26
Nov
ආකල්ප සංවර්ධන වැඩසටහන
ගම්පහ ,මීරිගම ,කුරීකොටුව සහජීවන සංගමයේ සමාජිකයින් සඳහා ආකල්ප සංවර්ධන වැඩසටහන ,ප්‍රතිපාදන නොමැතිව සාර්ථකව පවත්වන ලදි .
26
Nov
දේශීය පානවර්ග සකස්කරගන්නා ආකාරය පිළිබඳ වැඩසටහන
ගම්පහ ,මීරිගම ,වේරගොඩ කාක්කැලේ සහජීවන සංගමයේ සාමාජිකයින් සඳහා දේශීය පානවර්ග සකස්කරගන්නා ආකාරය(කොල,ගෙඩි,මල්,ඇට,පොතු) පිළිබඳ වැඩසටහන වෛද්...
25
Nov
ශ්‍රමදාන කටයුතු
වෙදමුල්ල සහජීවන සංගම් නියොජිතයින් ඒක්ව විද්‍යාලංකාර පිරිවෙන පිරිසිදු කිරීමේ වැඩසටහනක් සිදු කරන ලදී
25
Nov
ශ්‍රමදාන කටුයුතු
දලුගම ශාන්ත පැන්සිස් දේවස්ථානය අවට පිරිසිදු කිරීම සහජීවන සංගම් නියෝජිතයින් හා ප්‍රදේශවාසීන් ඒක්ව සිදු කරන ලදී.
20
Nov
තෛපොංගල් උත්සවය
පෙතියාගොඩ සහජිවන සංගමයේ සාමාජිකයන්ගේ එකමුතුවෙන් තයිපොන්ගල් ඉතින් උත්සවයේ සාර්ථකව සමරනලදී
19
Nov
ශ්‍රමදාන කටයුතු
වෙලේගොඩ සහජීවන සංගමයේ සාමාජිකයින් හා ප්‍රදේශවාසීන් (දෙමල සිංහල) ඒක්ව හුණුපිටිය ශ්‍රී මුත්තුකුමරන් හින්දු දේවස්ථානය පිරිසිදු කිරීමේ කටයු...
19
Nov
අන්තර් ආගමික හුවමාරු වැඩසටහන හා සහජීවනය පිලිබද දැනුවත් වීමේ වැඩසටහන
මෙහිදී "අන්තර් ආගමික හුවමාරු හා සහජීවන පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන" 2025.10.31 දින සාර්ථකව සිදුකරන ලදී. මහනුවර පුල්ලෙයාර් කෝවිල වෙත ...