Community Projects
09
Feb
නෑගම් යෑමේ වැඩසටහන
අධිකරණ හා ජාතික එකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් 2025.07.15 වන දින පෙර පාසල් 02ක් අතර ...
09
Feb
බස වවමු – හද දිනමු
රාජ්‍ය භාෂා සතිය වෙනුවෙන් පාසල් දිනයට සමගමීව පැවැත් වු බස වවමු - හද දිනමු සංකල්පයට අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජාතික එකාබද්ධතා ප්...
09
Feb
දුරකථන අවභාවිතය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහන
දුරකථන අවභාවිතය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩසටහන 2025 /03/11 වන දින මහකනදරාව 01 ගැමුණු මහ විද්‍යාලයේ 8-9ශ්‍රේණිවල සිසුන් සදහා මෙම වැඩසටහන ...
09
Feb
රාජ්‍ය නිලධාරීන් හට පැය 100 දෙමළ පුහුණු වැඩසටහන
රාජ්‍ය නිලධාරීන් හට පැය 100 දෙමළ පුහුණු වැඩසටහනක් 2025.01.03 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මිහින්තලේදී සිදුකල අතර මේ සදහා කණිෂ්ඨ නිල...
09
Feb
බෝ නොවන රෝග සායනය
පහල අතුරලිය සහජිවන සංගමය සදහා 2026.01.06 බෝනොවන රෝග සායනයක් පැවත්විම.
ස්ථානය - බලගල තේ කාර්මාන්ත ශාලාව
09
Feb
ආන්තීකරණයට ලක්වූ ප්‍රජාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා වූ හතු ව්‍යාපෘතිය
මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කිරිකිත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමේ, කෙසෙල්කන්ද ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ ආර්ථිකය හා ජීවන තත්ත්...
09
Feb
මහර සෙනෙහසේ නත්තල් සැමරුම 2025
කතෝලික ආගමේ සංස්කෘතික අනන්‍යතාවන් පිළිබඳව රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම ප්‍රජාවට පුළුල් අවබෝධයක් ලබාදීම හරහා ජාතික සංහිඳියාව සහ සහජීවනය ප්‍රව...
09
Feb
ව්‍යාපෘතියේ නම : “සුපසන් පරිසරයක් – 2025” රුක් රෝපණ වැඩසටහන හා දනව්කන්ද තරණය
මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මහර ප්‍රාදේශීය සහජීවන සංගමය එක්ව සංවිධානය කළ "සුපසන් පරිසරයක්" රුක්රෝපණ වැඩසටහන හා දනව්කන්ද තරණය කිරීම...
09
Feb
“තිරසර පරිසරයක්” පාරිසරික සුරක්ෂිතතාව තුළින් ජනවාර්ගික සහජීවනය ඇතිකිරීම සඳහා වන ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහන
පරිසරය සංරක්‍ෂණය සඳහා වූ තිරසාර සමාජ වගකීම උපරිම කැපවීමෙන් ඉටුකිරීමේ අපේක්‍ෂාවෙන් මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බහු ජානවාර්ගික ප්‍රදේශ...
09
Feb
සංහිඳියාවේ නායකයෝ විවාද තරගාවලිය
නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2025 වර්ෂයේ ප්‍රතිපාදන සහිතව කරන ලද ව්‍යාපෘතිය)
09
Feb
වැඩිහිටි දිවිය සතුටින් ගත කරනු ලබන්නේ කෙසේදැයි දැනුවත් කිරීමේ වැඩසටහන
වැඩිහිටි දිවිය සතුටින් ගත කරනු ලබන්නේ කෙසේදැයි දැනුවත් කිරීමේ වැඩසටහන - වත්තහෙන දිවා සුරැකුම් මධ්‍යස්ථානය
09
Feb
ආබාධිත දිවිය ආරක්ෂිතව ගත කරනු ලබන්නේ කෙසේදැයි දැනුවත් කිරීමේ වැඩසටහන
ආබාධිත දිවිය ආරක්ෂිතව ගත කරනු ලබන්නේ කෙසේදැයි දැනුවත් කිරීමේ වැඩසටහන - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියාගම
09
Feb
ජීවිතයට එන අභියෝග ජයගන්නේ කෙසේදැයි ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන
ජීවිතයට එන අභියෝග ජයගන්නේ කෙසේදැයි ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන - වැයි හේන මහා විද්‍යාලය
09
Feb
වෙනත් භාෂාවක් හැදෑරීමේ වැදගත්කම පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන
වෙනත් භාෂාවක් හැදෑරීමේ වැදගත්කම පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන- පොල් පැල කැටිය ප්‍රාථමික ආදර්ශ විදුහල
09
Feb
ආබාධිත දිවිය ජයගන්නේ කෙසේදැයි දැනුවත් කිරීමේ වැඩසටහන
ආබාධිත දිවිය ජයගන්නේ කෙසේදැයි දැනුවත් කිරීමේ වැඩසටහන- ප්‍රා.ලෙ.කා.- නියගම
09
Feb
මව් භාෂාවට අමතරව වෙනත් භාෂාවක් හැදෑරීමේ වැදගත්කම පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීම
මව් භාෂාවට අමතරව වෙනත් භාෂාවක් හැදෑරීමේ වැදගත්කම පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීම - නියාගම විජිත විද්‍යාලයලය
09
Feb
මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන
මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන - මනතුංග වැඩිහිටි නිවාසය