Community Projects
09
Feb
මව් භාෂාවට අමතර වෙනත් භාෂාවක් හැදෑරීමේ වැදගත්කම පිළිබඳව පාසැල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන
මව් භාෂාවට අමතර වෙනත් භාෂාවක් හැදෑරීමේ වැදගත්කම පිළිබඳව පාසැල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන - උතුරු පිටිගල පියරතන විද්‍යාලය
09
Feb
ආබාධිත වැඩිහිටියන් වෙනුවෙන් පවත්වන ලද රසවින්දන වැඩසටහන් සහ දැනුවත් කිරීමේ වැඩසටහන
ආබාධිත වැඩිහිටියන් වෙනුවෙන් පවත්වන ලද රසවින්දන වැඩසටහන් සහ දැනුවත් කිරීමේ වැඩසටහන - ප්‍රා.ලෙ.කා.-නියාගම
09
Feb
නායකත්ව පුහුණු වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබාදීම
නායකත්ව පුහුණු වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබාදීම.-වෘත්තීය පුහුණු අධිකාරිය (නියාගම)
09
Feb
මව් භාෂාවට අමතරව වෙනත් භාෂාවක් හැදෑරීමේ වැදගත්කම පිළිබඳව දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන
මව් භාෂාවට අමතරව වෙනත් භාෂාවක් හැදෑරීමේ වැදගත්කම පිළිබඳව මානම් පිට රතනසාර විද්‍යාලයේ දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනදරුවන් දැනුවත් කිරීමේ...
08
Feb
08
Feb
ආකල්ප සංවර්ධන වැඩසටහන
පසුගිය සමයේ පැවති ව්‍යසනකාරී තත්ත්වයට මුහුණ දුන් දරුවන් වෙනුවෙන් ජීවිතය ගොඩනඟා ගැනීමට නව මුහුණුවරක් යන තේමාව යටතේ ආකල්ප සංවර්ධන වැඩසටහන...
08
Feb
ආකල්ප සංවර්ධන වැඩසටහන
නිරවුල් මනසකින් යුතු දරුවකු ගොඩනැංවීම තේමාව යටතේ ආකල්ප සංවර්ධන වැඩසටහන - කෝපි වත්ත විද්‍යාලය
08
Feb
ආකල්ප සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය පෝෂණ වැඩසටහන
ගම්පහ දිස්ත්‍රික්කය මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සෙනරත් පරණවිතාන ජාතික පාසලේ ආකල්ප සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය පෝෂණ වැඩසටහන.
08
Feb
සහජීවනයේ සිතුවිලි
කැලණි කොට්ඨාශයේ පාසල් සිසුන් අතර සහජීවනය තේමා කරගත් චිත්‍ර තරගයක් 10/02 දින සිදු කරන ලදී. මේ සඳහා කැලණි කොට්ඨාශයේ පාසල්වලදරුවන් සහභ...
08
Feb
වැලිගම සුවසහනයේ සමිදුන්ගේ දේවස්ථානය යාබද මාර්ගය කොන්ක්‍රීට් කිරිම
මාතර දිස්ත්‍රික් ජාතික ඒකාබද්ධතා සම්බන්ධිකරන නිළධාරි මෙහෙයවිම මත වැලිගම සුවසහනයේ සමිදුන්ගේ දේවස්ථානය යාබද මාර්ගය කොන්ක්‍රීට් කිරිම.
ප්...
08
Feb
දකුණු මධ්‍යම පලාත් සංස්කෘතික හුවමාරු වැඩසටහන
මාතර දිස්ත්‍රික් වැඩසටහන . නුවරඑළිය දක්වා. දින 04 කි. මාතර දිස්ත්‍රික් සහජිවන කමිටු සාමාජික සැමගේ දායකත්වය මත.
08
Feb
මාතොට වෙරළේ අසිරිමත් දවසක් සහ සුපිරිසිදු පරිසරය ව්‍යාපෘතිය
විවිධ ජාතිකයන් ආගමික වසයෙන් වෙන්කරද පරිසරයේ සුන්දරත්වය හා අසිරිමත් බව සැමටම එකලස දැනෙන ලස්සන වෙරළේ අසිරිමත් දවසක් ශ්‍රමධාන ව්‍යාපෘතිය....
08
Feb
බහුවාර්ගික හා බහු ආගමික තරුණ ප්‍රජාව අතර සහජිවනය සහ විවිධත්වය සුරක්ෂිත කිරිම
විවිධ ආගමික සහ ජාතින් වලට අයත්ව සිටින තරුණ ප්‍රජාව ජාතික සමගිය සංහිඳියාව ගොඩනැගිමට ආකල්පමය වසයෙන් පුහුණු කිරිම.
08
Feb
ආගමික ස්ථාන සඳහා කසළ බදුන් ප්‍රදානය
මාතර නගරයේ පිහිටි ආගමික ස්ථාන සදහා පැමිණෙන ප්‍රජාව විසින් ඉවතලන අප දව්‍ය නිසියාකාරව බැහැර කරිමට මගපෙන්වීම.
08
Feb
පාරිසරික සුරක්ෂිත තාව තුළින් ජනවාර්ගික සහජිවනය හා සුන්දර වෙරළ ව්‍යාපෘතිය
ජාත්‍යන්තර වසයෙන් දකුනෙ සුන්දරත්වය විදහාලමින් පොල්හේන වෙරළ කළාපය සුන්දරත්වය සුරක්ෂිත කිරිමේ අරමුණු ඇතිව කසළ බදුන් ප්‍රදානය.
07
Feb
ශ්‍රමදාන ව්‍යාපෘතිය සහ කසළ බදුන් ප්‍රදානය
ලස්සන පරිසරයක් තුළ සැමවිටම හිත් නිවි සැනසිල්ල ඇති වේ.සැනසිල්ල ඇති තැන මනස නිවි විවිධත්වය සහ මානුෂිකත්වය ගොඩනැගිමට දරුවන් පෙළඹවීමට රුකුල...