Community Projects
07
Feb
කසළ බදුන් ප්‍රදානය
මාතර ජයලත් අප ස්වාමීදුවගේ ජාතික සිද්ධස්ථානය දකුනෙ ආගමික වසයෙන් මෙන්ම ජාතික වසයෙන් ද සුවිශේෂී වූ පුජනිය මෙන්ම ජාතික සමගිය සංහිඳියාව ගොඩන...
07
Feb
රන්දූපත උපෝසථාගාරය සඳහා කසළ බදුන් ප්‍රදානය
සුන්දර මාතර නගරයේ මහසයුර මැද පිහිටි මෙම දුපත දෙස් විදෙස් විවිධ මට්ටමේ ප්‍රජාව මෙම පුජණිය ස්ථානයට එක්වි ආගම් සහ ජාතින් ලෙස නොව ලාංකික උ...
07
Feb
ශ්‍රමදාන ව්‍යාපෘතිය සහ කසළ බදුන් ප්‍රදානය
ආගමික විවිධත්වය සහ සුහදත්වය ගොඩනැගිම සහ විවිධත්වය තුළ වාර්ගික බේද දුරලා සුහදතාව ගොඩනැගිමට දායක ව්ම - ජුම්මා දේවස්ථානය
07
Feb
පාරිසරික සුරක්ෂිත තාව තුළින් ජනවාර්ගික සහජිවනය – වෙරළ ශ්‍රමධාන ව්‍යාපෘතිය
සුන්දර නිදහස් වෙරළක ජාතික සමගිය සංහිඳියාව ගොඩනැගිමට පරිසරයේ දායකත්වය ලබාදිමට මාතොට අපේ දායකත්වය.
07
Feb
වැඩිහිටි විය ඵලදායීතාව ගත කරන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන
වැඩිහිටි විය ඵලදායීතාව ගත කරන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමේවැඩසටහන - ගංගාතිලක විහාරය
07
Feb
ආස්මි සැකසීම පුහුණු කිරීමේ වැඩසටහන
සහජීවන සංගමයේ සාමාජිකාවන් සඳහා ආස්මි සැකසීම පුහුණු කිරීමේ වැඩසටහන
07
Feb
සහජීවන සංගමයේ සාමාජිකාවගේ ගැටලුවක් විසඳීම
සහජීවන සංගමයේ සාමාජිකාවගේ ගැටලුවක් විසඳීම සඳහා උපදේශන නිලධාරී සහ ප්‍රජා විශොදන නිලධාරී සමග ඇයගේ නිවසට යාම.
07
Feb
සංහිඳියාව හා පරිසරය සම්බන්ධයෙන් පෙර පාසල් ළමුන්ගේ දෙමාපියන් දැනුවත් කිරීම
සංහිඳියාව හා පරිසරය සම්බන්ධයෙන් පෙර පාසල් ළමුන්ගේ දෙමාපියන් දැනුවත් කිරීම -සිරි ගුණරුවන් පෙර පාසල
07
Feb
ගර්භණී කාන්තාවන් වෙනුවෙන් මානසික සෞඛ්‍ය හා රසවින්දන වැඩසටහන
නියගම ප්‍රාදේශීය සහජීවන සංගමයේ ගර්භණී කාන්තාවන් වෙනුවෙන් පවත්වනු ලැබූ මානසික සෞඛ්‍ය හා රසවින්දන වැඩසටහන.(ප්‍රතිපාදන රහිත)
07
Feb
අන්තර් ආගමික හුවමාරු වැඩසටහන
සිංහල පාසල් දරුවන් 40 දෙනෙකු ඉස්ලාම් දේවස්ථානය වෙත ගොස් එහි චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ දැනුවත් කිරීමේ "අන්තර් ආගමික හුවමාරු වැඩසටහන" 2025...
07
Feb
දෙමළ සිංහල පොසොන් බැති ගී සරණිය
කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම සහජීවන සංගම් සාමාජිකයින් කාන්තා සමිති වැඩිහිටි සමිති ළමා සමිතිය සමිති වල සහභාගිත්වයෙන් හා හින්...
07
Feb
සහජීවනයේ නත්තල් සැමරුම
කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලුම සහජීවන සංගම් සාමාජිකයින් කාන්තා සමිති වැඩිහිටි සමිති ළමා සමිතිය සමිති වල සහභාගිත්වයෙන් සහජීවනය...
07
Feb
සහජීවනයේ ආහාර සංස්කෘතිය හුවමාරු කර ගැනීම
දෙමළ හා සිංහල සංස්කෘතීන්ට ආවේණික වූ ආහාර වර්ගය පිළිබඳව දැනුවත් වීමේ, හුවමාරු කර ගැනීමේ සංස්කෘතික හුවමාරු වැඩසටහනක් කැලණිය ප්‍රාදේශීය ලේ...