Community Projects
05
Feb
05
Feb
දීපවාලි උත්සවය
බටපොත් සහජීවන සංගමය හා මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන් දීපවාලි උත්සවය.
05
Feb
ස්වයං රැකියා ආධාර ලබාදීම
යුද ගැටුම් හේතුවෙන් පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ පුද්ගලයෙකුට ස්වයං රැකියා ආධාර ලබාදීම.
05
Feb
05
Feb
පලතුරු පැළ රෝපණය
ගණෙහිමුල්ල ප්‍රාථමික විද්‍යාලයේ සහ හෙන්ඩිමහර පමුණුව පාර දෙපස පලතුරු පැළ රෝපණය.
05
Feb
ගීත රසවින්දනය තුළින් මාපිය වන්දනා ආකල්ප සංවර්ධන වැඩසටහන.
ගීත රසවින්දනය තුළින් මාපිය වන්දනා ආකල්ප සංවර්ධන වැඩසටහන.
05
Feb
මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන
ගම්පහ දිස්ත්‍රික්කය මිනුවන්ගොඩ කොට්ඨාසයේ සියලු සහජීවන සංගම් දරු දැරියන් වෙනුවෙන් පැවැත්වූ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන
05
Feb
නත්තල් උත්සවය
ගම්පහ දිස්ත්‍රික්කය මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දොරනාගොඩ සහ කෙහෙල් බද්දර සහජීවන සංගම් නත්තල් උත්සවය.
19
Dec
“සාමයේ සිතුවම්” චිත්‍ර තරඟාවලිය
2025 මැයි මස 25 වන දින නුවරඑළිය, ශාන්ත සේවියර් විද්‍යාලයේදී පැවැත්වුණි. මෙම චිත්‍ර තරගය සඳහා නුවරඑළිය සහිරා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ...
19
Dec
සාමය හා සංහිදියාව ගොඩනුංවීම අරමුණු කර ගනිමින් දකුණ සහ මධ්‍යම පළාත් යා කරන සංස්කෘතික හුවමාරු වැඩසටහන
2025 අගෝස්තු මස 14, 15, 16, 17 යන දිනයන්හි මාතර දිස්ත්‍රික්කය මුල් කරගෙන
19
Dec
ආන්තීකරණයට ලක්වූ ප්‍රදේශ වල මූලික යටිතල පහසුකම් නංවාලීමේ සහ ආර්ථිකය නගාසිටුවීම
ආන්තීකරණයට ලක්වූ පවුල සඳහා යටිතල පහසුකම් නංවාලීමේ වැඩසටහනක් ලෙස නුවරඑළිය රත්නගිරිය ජනපදයේ උග්‍ර ජල හිඟතාවයකින් පෙළෙන පවුල් 40ක් සඳහා ජල...
19
Dec
පාරිසරික සුරක්ෂිතතාවය තුලින් ජනවාර්ගික සහජීවනය ඇති කිරීම
2025 ජූලි මස 08 වන දින නුවරඑළිය බඹරකැලේ පුරාණ ශ්‍රී මහා විහාරය අසල සිට ශාන්තිපුර කතෝලික පල්ලිය දක්වා මාර්ගය දෙපස කෑලි කසළ ඉවත් කර පිරිස...
29
Nov
මාර්ග පවිත්‍ර කිරීමේ ශ්‍රමදානය
මාර්ග පවිත්‍ර කිරීමේ ශ්‍රමදානය සහජේවන කමිටු සාමාජිකාවන් විසින් සිදු කිරීම.
29
Nov
සහජීවනයේ පුස්තකාලය
රාජ්‍ය නොවන සංවිදානයක් වන ඒශියා ලන්කා ආයතනයේ ප්‍රතිපාදන මත වඩුගම සහජීවනයේ පුස්තකාලයක් විවුර්ත කිරීම. එම ග්‍රාමයේ සින්හල හා දෙමල ජනතාවගේ...
28
Nov
සුජාතා වැඩිහිටි නිවාසයට ආහාර ලබා දීම
පානදුර, එළුවෙල සහජීවන සංගමය මගින් සුජාතා වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් සඳහා දිවා ආහාර සැපයීම.