සහජීවනයෙන් යුතු සමාජයක් ගොඩනගමු

සහජීවනයෙන් යුතු සමාජයක් ගොඩනගමු දැනුවත් කිරීමේ වැඩසටහන ගැටුම් නිරාකරණය,මැදිහත්කරණය, නායකත්වය සහ සාමූහික ක්‍රියාකාරකම් පිළිබද සහජීවන සංගම් ඇතුළු ප්‍රජා දැනුවත් කිරීම