සංස්කෘතික හුවමාරු වැඩසටහන

462 නෑගම සහ 473 මුස්නව සහජීවන කමිටු වල සිංහල ළමුන් සහ මුස්ලිම් ළමුන් අතර සංහිඳියා සංස්කෘතික හුවමාරු වැඩසටහනක් පවත්වන ලදි . අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් ඒ සඳහා ප්‍රතිපාදන ලබා දෙන ලදි .