Community Projects - Anuradhapura
District Coordinator Contacts
District Information
CONTACT INFORMATION
13
Feb
NVQ සහතික ලත් අය සඳහා උපකරණ ලබා දීම
NVQ සහතික ලත් අය සඳහා උපකරණ ලබා දීම. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.
11
Feb
සoස්කෘතික හුවමාරු වැඩසටහන
යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් හබරණ, හිරිවඩුන්න, රිටිගල සංචාරක ආකර්ෂණය පවතින ප්‍රදේශයන්හි සංචාරය කිරීම ,ආගමික සිරිත් විරිත් පිළිබඳ දැනු...
11
Feb
11
Feb
11
Feb
නෑගම මුස්ලිම් පල්ලිය ඉදිරිපිට කරඳ පැල 150ක් රෝපණය කිරීම
නෑගම ජුම්මා පල්ලිය ඉදිරිපිට කරඳ පැල 150ක් සහජීවන සංගමයේ ශ්‍රම දායත්වයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත සිදු කරන ...
11
Feb
සංහිඳියාව සඳහා තරුණ නායකත්වය
බුල්නෑව යොවුන් සේනාංකයේ තරුණ තරුණියන් සඳහා සාමය හා සංහිඳියාව පිළිබඳ ව එක් දින පුහුණු වැඩමුළුවක් 2026.02.03වන දින පවත්වන ලදි .
10
Feb
ආගමික සහජීවනය වර්ධනය කිරීමේ අරමුණින් නත්තල් දිනය සැමරීම සඳහා වැඩසටහන
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීමෙන් 2025.12.21 පාසල් සිසුන් හට ආගමික සහජීවනය වර්ධ...
10
Feb
ආන්තිකරණයට ලක් වු ප්‍රජාව හට ස්වයං රැකියා උපකරණ ලබාදීම හා NVQ සහතිකලාභින් හට ස්වයං රැකියා උපකරණ ලබාදීම
අධිකරණ හා ජාතික එකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මඟින් ක්‍රියාත්මක කරනු ලැබු ආන්තිකරණයට ලක් වු ප්‍රජාව හට ස්වයං රැකියා උපකරණ ලබාදීම හා...
10
Feb
ලද ආකල්ප සංවර්ධන වැඩසටහන
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මගින් සිදු කරන ලද ආකල්ප සංවර්ධන වැඩසටහන 2025.12.12 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ...
10
Feb
ආන්තීකරණයට ලක් වු කාන්තාවක් උදෙසා ජංගම වෙළෙඳ කුටියක් හා උපකරණ ලබා දීම
ආන්තීකරණයට ලක් වු කාන්තාවක් උදෙසා ජංගම වෙළෙඳ කුටියක් හා උපකරණ ලබා දීම NGO Muslim Hands ආයතනය මගින් 2025.10.23 වන දින කන්නට්ටිය තුලානේ ද...
10
Feb
ආන්තීකරණයට පත් ප්‍රජාව හට ස්වයං රැකියා උපකරණ ලබාදීම
අධිකරණ හා ජාතික එකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ ආන්තීකරණයට පත් ප්‍රජාව හට ස්වයං රැකියා උපකරණ ලබාදීම 2025.08.13 වන දින යුද්ධයෙන් ...
10
Feb
ආකල්ප සංවර්ධන වැඩසටහන
අධිකරණ හා ජාතික එකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන හා ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම යටතේ 2025.07.18 වන දින මිහින්තලේ ප්‍රාදේශීය සභ...
09
Feb
රුක් රෝපණ වැඩසටහන
පරිසර දිනයට සමගාමීව ධම්මාලෝකගම පාසලේ දී රුක් රෝපණ වැඩසටහනක් 2025.06.05 වන දින සිදුකරනු ලැබීය.
09
Feb
නෑගම් යෑමේ වැඩසටහන
අධිකරණ හා ජාතික එකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් 2025.07.15 වන දින පෙර පාසල් 02ක් අතර ...
09
Feb
බස වවමු – හද දිනමු
රාජ්‍ය භාෂා සතිය වෙනුවෙන් පාසල් දිනයට සමගමීව පැවැත් වු බස වවමු - හද දිනමු සංකල්පයට අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජාතික එකාබද්ධතා ප්...