Home / Community Projects / Anuradhapura / Galnewa / එක්මොලි රාජ්‍ය භාෂා වේදිකා නාට්‍ය ← Back Lolugaswewa Galnewa Coexistenc…, Anuradhapura, Galnewa එක්මොලි රාජ්‍ය භාෂා වේදිකා නාට්‍ය Posted by slwebadmin On November 25, 2025 Comments Off on එක්මොලි රාජ්‍ය භාෂා වේදිකා නාට්‍ය අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය රාජ්‍ය භාෂා සතිය නිමිත්තෙන් එක්මොලි වේදිකා නමින් වේදිකා නාට්‍යක් නිර්මාණය කරන ලදි .මෙම නාට්‍ය ගල්නැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය ආයතන සහ පාසල් වල වේදිකා ගත කරන ලදි . මෙම වේදිකා නාට්‍ය සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මගින් ප්‍රතිපාදන ලැබුනි.