බස වවමු – හද දිනමු

රාජ්‍ය භාෂා සතිය වෙනුවෙන් පාසල් දිනයට සමගමීව පැවැත් වු බස වවමු – හද දිනමු සංකල්පයට අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජාතික එකාබද්ධතා ප්‍රවර්ධන සහාකාර රශ්මි මහාතාගේ සම්පත් දායකත්වයෙන් මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික එකාබද්ධතා නිලධාරිණියගේ සම්බන්ධිකරණ යෙන් මිහින්තලේ මහ විදුහලේ 9 ශ්‍රේණියේ දරුවන් 230 කගේ සහභාගීත්වයෙන් 2025.07.08 වන දින පවත්වන ලදී.