ආන්තීකරණයට පත් ප්‍රජාව හට ස්වයං රැකියා උපකරණ ලබාදීම

අධිකරණ හා ජාතික එකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ ආන්තීකරණයට පත් ප්‍රජාව හට ස්වයං රැකියා උපකරණ ලබාදීම 2025.08.13 වන දින යුද්ධයෙන් අවතැන් ව නැවත පදිංචි කල ශ්‍රියානි ගලප්පත්ති මහත්මියට රුපියල් 150 000ක් වටිනා ගොරකා අඹරන මැෂිමක් ලබාදීම සිදු කරන ලදී.මේ සදහා මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්තුමා හා ප්‍රාදේශීය සභාවේ සභාපති හා උපසභාපති තුමන්ලාගේ සහාභාගිත්වයෙන් මෙම උපකරණ ප්‍රතිලාභියාට ලබා දෙන ලදී.