ආගමික සහජීවනය වර්ධනය කිරීමේ අරමුණින් නත්තල් දිනය සැමරීම සඳහා වැඩසටහන

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීමෙන් 2025.12.21 පාසල් සිසුන් හට ආගමික සහජීවනය වර්ධනය කිරීමේ අරමුණින් නත්තල් දිනය සැමරීම සඳහා වැඩසටහනක් පවත්වන ලදී.ඒ සඳහා සම්පත් දායකත්වය චමිල් මහතා විසින් සිදු කරන ලදී.වැඩසටහන් සංවිධානය ජාතික ඒකාබද්ධතා නිලධාරිනිය විසින් සිදු කරන ලදී