ආන්තිකරණයට ලක් වු ප්‍රජාව හට ස්වයං රැකියා උපකරණ ලබාදීම හා NVQ සහතිකලාභින් හට ස්වයං රැකියා උපකරණ ලබාදීම

අධිකරණ හා ජාතික එකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මඟින් ක්‍රියාත්මක කරනු ලැබු ආන්තිකරණයට ලක් වු ප්‍රජාව හට ස්වයං රැකියා උපකරණ ලබාදීම හා NVQ සහතිකලාභින් හට ස්වයං රැකියා උපකරණ ලබාදීමේ ව්‍යාපෘති 27 ක් ක්‍රියාත්මක කරන ලදි.