ලද ආකල්ප සංවර්ධන වැඩසටහන

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මගින් සිදු කරන ලද ආකල්ප සංවර්ධන වැඩසටහන 2025.12.12 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.ඒ සදහා සම්පත් දායකත්වය ලබාදෙනු ලැබුවේ නායකත්ව වැඩසටහන් උපදේශක නිලධාරී චමිල් දුශාන් මහාතා විසිනි .පාසල් ළමයින් 41 දෙනෙකුගේ සහාභාගිත්වයෙන් පවත්වනු ලැබු මෙම වැඩසටහන ප්‍රාදේශීය ලේකම් තුමාගේ මග පෙන්වීම මත ජාතික එකාබද්ධතා නිලධාරීනීයගේ සංවිධානයෙන් පවත්වන ලදී.