ආන්තීකරණයට ලක් වූ පවුල් ඒකක හතරක් සඳහා ස්වයං රැකියා උපකරන ලබාදීමේ ව්‍යාපෘතිය

දැනට ගඩොල් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරය සිදු කරනු ලබන පුද්ගලයන්ගේ ජලාශතාවය සපුරාලීම සඳහා විදුලියෙන් ක්‍රියාත්මක වන වතුර මෝටර් තුනක් සහ පෙදරේරු වෘත්තියේ නියැලෙන පුද්ගලයෙක් සඳහා පලංචි කට්ටල හතරක් ලබාදීම.