ආකල්ප සංවර්ධන වැඩසටහන
අධිකරණ හා ජාතික එකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන හා ප්‍රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම යටතේ 2025.07.18 වන දින මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ දී පාසල් දරුවන් 61 දෙනෙකු සදහා ආකල්ප සංවර්ධන වැඩසටහනක් පැවැත් වු අතර මේ සදහා සංස්කෘතික නිලධාරී මිහින්තලේ ,සංස්කෘතික නිලධාරී මධ්‍යම නුවරගම් පළාත හා සංස්කෘතික නිලධාරී රඹෑව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන්ගේ සම්පත් දායකත්වයෙන් ” හැදුණු නිමුණු පුරවැසියන් සදහා ආකල්ප සංවර්ධන වැඩසටහන පැවැත් විය.

