Home / Community Projects / Anuradhapura / Palugaswewa / ආන්තීකරණයට ලක් වූ පවුල් ඒකක හතරක් සඳහා ස්වයං රැකියා උපකරන ලබාදීමේ ව්‍යාපෘතිය ← Back Thibalawa Coexistence Associat…, Anuradhapura, Palugaswewa ආන්තීකරණයට ලක් වූ පවුල් ඒකක හතරක් සඳහා ස්වයං රැකියා උපකරන ලබාදීමේ ව්‍යාපෘතිය Posted by slwebadmin On February 16, 2026 Comments Off on ආන්තීකරණයට ලක් වූ පවුල් ඒකක හතරක් සඳහා ස්වයං රැකියා උපකරන ලබාදීමේ ව්‍යාපෘතිය දැනට ගඩොල් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරය සිදු කරනු ලබන පුද්ගලයන්ගේ ජලාශතාවය සපුරාලීම සඳහා විදුලියෙන් ක්‍රියාත්මක වන වතුර මෝටර් තුනක් සහ පෙදරේරු වෘත්තියේ නියැලෙන පුද්ගලයෙක් සඳහා පලංචි කට්ටල හතරක් ලබාදීම.