ආබාධිත අය සඳහා රෝද පුටු ලබා දීම

මැදවච්චිය මුස්නව යන සහජීවන සංගම්වල එකතුවෙන් ගල්නෑව කොට්ඨාසයේ ආබාධිත අයවලුන් සඳහා රෝද පුටු රුවන්වැලි මහා සෑයේ දී දානපතියෙකුගේ ආධාර මත ලලබා දෙන ලදි .