Home / Community Projects / Anuradhapura / Galnewa / නායකත්ව සහ ආක්ලප පුහුණු වැඩසටහන ← Back Musnawa Galnewa Coexistence As…, Anuradhapura, Galnewa නායකත්ව සහ ආක්ලප පුහුණු වැඩසටහන Posted by slwebadmin On November 25, 2025 Comments Off on නායකත්ව සහ ආක්ලප පුහුණු වැඩසටහන 474 වලස්වැව සහජීවන කමිටුවට අයත් ඇත්පවුර ගම්මානයේ තරුණ තරුණියන් සඳහා ආක්ලප සහ නායකත්ව පුහුණු වැඩමුළුවක් පවත්වන ලදි. මේ සඳහා මූල්‍ය දායකත්වය ක්‍රිසලිස් රාජ්‍ය නොවන සංවිධානය විසින් ලබා දෙන ලදි .