නෑගම් යෑමේ වැඩසටහන

අධිකරණ හා ජාතික එකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් 2025.07.15 වන දින පෙර පාසල් 02ක් අතර නෑගම් යෑමේ වැඩසටහනක් පැවැත් වු අතර පෙර පාසල් දරුවන් 61ක් දෙනෙක් සහාභාගි විය .සි‍ංහල පෙර පාසලේ දරුවන් මුස්ලිම් පල්ලිය වෙත රැගෙන ගිය අතර මුස්ලිම් ප්‍රජාව සිදුකරනු ලබන චාරිත්‍ර පිළිබඳ දරුවන් දැනුවත් කළේය .පසුව මුස්ලිම් පෙර පාසල වෙත නෑගම් යැම සිදුකල අතර සිංහල මුස්ලිම් ආහාර ,ඇදුම් ,සිරිත් විරිත්,චාරිත්‍ර ,ආදිය පිළිබඳ දැනුවත් කරන ලදී.