රාජ්‍ය නිලධාරීන් හට පැය 100 දෙමළ පුහුණු වැඩසටහන

රාජ්‍ය නිලධාරීන් හට පැය 100 දෙමළ පුහුණු වැඩසටහනක් 2025.01.03 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මිහින්තලේදී සිදුකල අතර මේ සදහා කණිෂ්ඨ නිලධාරීන් 52 සහාභාගි විය.