Home / Community Projects / Anuradhapura / Rajanganaya / රාජාංගණය ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම තුළින් ප්‍රදේශයේ ජනතාව අතර සහජීවනය සහ ආර්ථික සුරක්ෂිතතාවය ඇති කිරීම ← Back Udara Co-Existence Society Yay…, Anuradhapura, Rajanganaya රාජාංගණය ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම තුළින් ප්‍රදේශයේ ජනතාව අතර සහජීවනය සහ ආර්ථික සුරක්ෂිතතාවය ඇති කිරීම Posted by slwebadmin On February 6, 2026 Comments Off on රාජාංගණය ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම තුළින් ප්‍රදේශයේ ජනතාව අතර සහජීවනය සහ ආර්ථික සුරක්ෂිතතාවය ඇති කිරීම යාය 15 උදාර සහජීවන සංගමයේ සාමාජිකයන් 10 ක පමණ ප්‍රමාණයක් වගා කරන අක්කර 20ක පමණ ප්‍රදේශයකට යල හා මහ කන්න දෙකම වගා කිරීම සඳහා ජලය ලබා ගැනීමට හැකි වන පරිදි උස්සාන ඇල මාර්ගයේ 75m ක ප්‍රමාණයක් ඉදිකර දීම.