Home / Community Projects / Anuradhapura / Galnewa / සංස්කෘතික හුවමාරු වැඩසටහන ← Back Musnawa Galnewa Coexistence As…, Anuradhapura, Galnewa සංස්කෘතික හුවමාරු වැඩසටහන Posted by slwebadmin On November 25, 2025 Comments Off on සංස්කෘතික හුවමාරු වැඩසටහන 462 නෑගම සහ 473 මුස්නව සහජීවන කමිටු වල සිංහල ළමුන් සහ මුස්ලිම් ළමුන් අතර සංහිඳියා සංස්කෘතික හුවමාරු වැඩසටහනක් පවත්වන ලදි . අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් ඒ සඳහා ප්‍රතිපාදන ලබා දෙන ලදි .