සoස්කෘතික හුවමාරු වැඩසටහන

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් හබරණ, හිරිවඩුන්න, රිටිගල සංචාරක ආකර්ෂණය පවතින ප්‍රදේශයන්හි සංචාරය කිරීම ,ආගමික සිරිත් විරිත් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන.