Community Projects - Colombo - Ratmalana
District Coordinator Contacts
District Information
CONTACT INFORMATION
28
Nov
රස වින්දනයෙන් සහජීවනය
රත්මලාන ශාස්ත්රානන්ද විද්‍යාලයේ දරුවන් සදහා ගීතාත්මක රසවින්දන වැඩසටහන
28
Nov
පෙර පාසල් සිසුන් සඳහා ක්ශේත්‍ර චාරිකාව සහ සත්ව චර්යා නිරීකශන වැඩසටහන
පෙර පාසල් සිසුන් සඳහා අත්තිඩිය සොබා කෙත පරිශ්‍රයේ ක්ශේත්‍ර චාරිකාව සහ සත්ව චර්යා නිරීකශන වැඩසටහන.
28
Nov
ශ්‍රමදාන වැඩසටහන හා කසළ බඳුන් ස්ථානගත කිරීමේ වැඩසටහන
රත්මලානේ ජයවර්ධනාරාම විහාරස්ථානයේ ජයවර්ධනාරාම විහාරස්ථානයේ ශ්‍රමදාන වැඩසටහන හා කසළ බඳුන් ස්ථානගත කිරීමේ වැඩසටහන.
28
Nov
නිර්පාංශු වගාව,ගෙවතු වගාව පිළිබඳ සහජීවන සංගම් සාමාජිකයන් දැනුවත් කිරීම
නිර්පාංශු වගාව, ගෙවතු වගාව පිළිබඳ රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහජීවන සංගමයෙහි කාන්තාවන් කටුබැද්ද ඩිල්මා ආයතනයේ දී ප්‍රායෝගික ක්...