Community Projects - Gampaha
District Coordinator Contacts
District Information
CONTACT INFORMATION
05
Feb
05
Feb
දීපවාලි උත්සවය
බටපොත් සහජීවන සංගමය හා මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන් දීපවාලි උත්සවය.
05
Feb
ස්වයං රැකියා ආධාර ලබාදීම
යුද ගැටුම් හේතුවෙන් පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ පුද්ගලයෙකුට ස්වයං රැකියා ආධාර ලබාදීම.
05
Feb
05
Feb
පලතුරු පැළ රෝපණය
ගණෙහිමුල්ල ප්‍රාථමික විද්‍යාලයේ සහ හෙන්ඩිමහර පමුණුව පාර දෙපස පලතුරු පැළ රෝපණය.
05
Feb
ගීත රසවින්දනය තුළින් මාපිය වන්දනා ආකල්ප සංවර්ධන වැඩසටහන.
ගීත රසවින්දනය තුළින් මාපිය වන්දනා ආකල්ප සංවර්ධන වැඩසටහන.
05
Feb
මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන
ගම්පහ දිස්ත්‍රික්කය මිනුවන්ගොඩ කොට්ඨාසයේ සියලු සහජීවන සංගම් දරු දැරියන් වෙනුවෙන් පැවැත්වූ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන
05
Feb
නත්තල් උත්සවය
ගම්පහ දිස්ත්‍රික්කය මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දොරනාගොඩ සහ කෙහෙල් බද්දර සහජීවන සංගම් නත්තල් උත්සවය.
28
Nov
පාරිසරික සුරක්ෂිත වැඩසටහන
තල දකුණ සහජීවන සංගමයේ සාමාජිකයන් එක්ව කිරිබත්ගොඩ රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීම හා රුක් රෝපණය කිරීම සිදුකරන ලදී.
28
Nov
සහජීවනයේ රසවින්දන වැඩසටහන
සහජීවනයේ ගි රස වින්දන හා විචාර වැඩසටහන සහජිවන සංගම් නියෝජිතයන්ගේ එකතුවකින් සාර්ථකව සිදු කරනී.
28
Nov
28
Nov
දේශීය පානවර්ග සැකසීමේ වැඩසටහන
දේශීය පාන (ඇට,මල්,පොතු,ගෙඩි,)වර්ග.මීරිගම ,වේරගොඩ කාක්කැලේ සහජීවන සංගම් ව්‍යාපෘති.ප්‍රතිපාදන නොමැතිව
28
Nov
සංහිදියාෙව් රස වින්දන වැඩසටහන
හැඩිදෙනිකන්ද සහජීවන සංගමයේ සාමාජිකයින් සදහා (සිංහල, දෙමළ, මුසලිම්) ගී රස වින්දන වැඩසටහන සාර්ථකව පවත්වන ලදී.
28
Nov
සහජීවනයේ රසවින්දන වැඩසටහන
සහජීවනයේ රසවින්දන වැඩසටහන පූජ්‍ය ඉඳුරාගාරයේ ධම්මරතන හිමියන්ගේ ගී විචාර සමඟ පෙතියාගොඩ සහජීවන සංගමයේ සාමාජිකයන්ගේ නර්තන අංග සමඟින් අලංකාර...
28
Nov
Awareness program on improving peace and coexistence among multi-religious and multi-ethnic nations
An awareness program on multi-religious and multi-ethnic coexistence was held at the Kulasinghe Dharmashrama Viharasthan for members of...
26
Nov
සංහිදියාවේ ගී රසවින්දන වැඩසටහන
ගම්පහ,මීරිගම, හැඩිදෙනිකන්ද සහජීවන සංගමය,සංහිදියාවේ ගී රසවින්දන වැඩසටහන ,සිංහල ,දෙමළ ,මුස්ලිම් ජාතිත් එකමුතු කරමින් සංහිදියාවේ ගී රසවින්...
26
Nov
ශ්‍රමදාන කටයුත්ත හා රුක් රෝපණය
පරිසර දිනය තේමා කර ගනිමින් green team කණ්ඩායම සමග කිරිබත්ගොඩ සහජීවන සංගමය ශ්‍රමදාන කටයුත්තක් හා රුක් රෝපණයක් කිරි බත්ොඩ රෝහල් පරිශ්‍රයේ...