Community Projects
28
Nov
අයිස් ක්‍රීම් දන්සැල
2025.06.11 දින කුඩා වාද්දුව සහජීවන සංගමය මගින් සංවිධානය කළ අයිස්ක්‍රීම් දන්සැල.
.
28
Nov
පාරිසරික සුරක්ෂිත වැඩසටහන
තල දකුණ සහජීවන සංගමයේ සාමාජිකයන් එක්ව කිරිබත්ගොඩ රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීම හා රුක් රෝපණය කිරීම සිදුකරන ලදී.
28
Nov
සහජීවනයේ රසවින්දන වැඩසටහන
සහජීවනයේ ගි රස වින්දන හා විචාර වැඩසටහන සහජිවන සංගම් නියෝජිතයන්ගේ එකතුවකින් සාර්ථකව සිදු කරනී.
28
Nov
සංස්කෘතික හුවමාරු වැඩසටහන
රිදීමාලියද්ද කොට්ඨාසයේ සියළු ජාතින් නියෝජකය වන පරිදි සිසුන් අතර පවතවන ලද බහු සංස්කෘතික හුවමාරු වැඩසටහන.
28
Nov
බණ වැඩසටහන
ජාතික සහජිවනය සංහිදියාව සහිත සමාජයක් ගොඩනැගීමේ වැදගත්කම පිළිබද බුදුදහමේ ඉගැන්වීම් විශේෂ ධර්ම දේශනය.
28
Nov
රස වින්දනයෙන් සහජීවනය
රත්මලාන ශාස්ත්රානන්ද විද්‍යාලයේ දරුවන් සදහා ගීතාත්මක රසවින්දන වැඩසටහන
28
Nov
රණවිරු සැමරුම් උත්සවය
දශක තුනකට අධික කාලයක් පැවති කුරිරු ත්‍රස්තවාදය අවසන් කරමින් ලැබූ යුද ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමිව රණවිරු සැමරු...
28
Nov
28
Nov
පෙර පාසල් සිසුන් සඳහා ක්ශේත්‍ර චාරිකාව සහ සත්ව චර්‍යා නිරීකශන වැඩසටහන
පෙර පාසල් සිසුන් සඳහා අත්තිඩිය සොබා කෙත පරිශ්‍රයේ ක්ශේත්‍ර චාරිකාව සහ සත්ව චර්‍යා නිරීකශන වැඩසටහන.
28
Nov
ශ්‍රමදාන වැඩසටහන හා කසළ බඳුන් ස්ථානගත කිරීමේ වැඩසටහන
රත්මලානේ ජයවර්ධනාරාම විහාරස්ථානයේ ජයවර්ධනාරාම විහාරස්ථානයේ ශ්‍රමදාන වැඩසටහන හා කසළ බඳුන් ස්ථානගත කිරීමේ වැඩසටහන.
28
Nov
ඇස් කන්නාඩි බෙදා දීම
මාලමුල්ල බටහිර සහජීවන සංගමයේ සාමාජික සාමාජිකාවන් වෙත තන්තිරිමුල්ල නැගෙනහිර සහජීවන සංගමයේ සභාපතිතුමිය විසින් සිංහ සමාජයේ අනුග්‍රහයෙන් ඇස...
28
Nov
සංස්කෘතික හුවමාරු වැඩසටහන
කුඩා හීනටියංගල සහජීවන සංගමය සමඟ සංවිධානය කරන ලද සංස්කෘතික හුවමාරු වැඩසටහන බද්රියා මුස්ලිම් දේවස්ථානයේදී පැවැත්විණ. ඒ සඳහා බෞද්ධ,හින්දු,...
28
Nov
නිර්පාංශු වගාව,ගෙවතු වගාව පිළිබඳ සහජීවන සංගම් සාමාජිකයන් දැනුවත් කිරීම
නිර්පාංශු වගාව, ගෙවතු වගාව පිළිබඳ රත්මලාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහජීවන සංගමයෙහි කාන්තාවන් කටුබැද්ද ඩිල්මා ආයතනයේ දී ප්‍රායෝගික ක්...
28
Nov
28
Nov
28
Nov
තෛ පොංගල් දින සැමරුම
තෛපොංගල් සැමරුම 2025/01/28 සංවිධානය තිඹිරිගස්යාය ප්‍රාදේශීය සහජීවන සංගමය කාලිංග මාවත ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේදී.
28
Nov
රාමසාන් ඉෆ්තාර් උත්සවය
විවිධත්වයේ එක්සත් බව තුලින් ජාතික ඒකාබද්ධතාවය, සහජීවනය , සංහිදියාව ගොඩනගමු! ප්‍රාදේශීය ලේකම්තුමාගේ මගපෙන්වීම යටතේ සහකාර ප්‍රාදේශීය ලේකම...
28
Nov
වැඩලෝකය පිළිබද සහජිවන සංගම් දරුවන් දැනුවත් කිරිම
අරමුණ - වැඩලෝකය පිළිබද දරුවන් හා දෙමාපියන් දැනුවත් කිරිම තුලින් සමාජයේ සහජිවන සංහිඳියාව හා සමගිය පෝෂණය ව්ම.