Our Projects

බෝ නොවන රෝගසායනය හා සාමය සහජිවනය පිළිබද දැනුවත් කිරිම
2026.02.12 දින – අතුරලිය බටහිර සේවා පියස

තෛපොංගල් උත්සවය
සරණ පෙර පාසලේ සිසුන් සදහා දිනය – 2026.01.30

පාපිසි ගෙතීමේ පුහුණු වැඩසටහන
දිනය – 2026 /02/10

සංස්කෘතික හුවමාරු වැඩසටහන
හබරණ ශුද්ධ වූ පවුලේ පෙර පාසලේ ළමුන් 40 දෙනෙකු කැකිරාව හින්දු කෝවිල වෙත රැගෙන ගොස් ආගමික වතාවත් සිදුකරනු ලබන ආකාරය

ආන්තීකරණයට ලක් වූ පවුල් ඒකක හතරක් සඳහා ස්වයං රැකියා උපකරන ලබාදීමේ ව්‍යාපෘතිය
දැනට ගඩොල් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරය සිදු කරනු ලබන පුද්ගලයන්ගේ ජලාශතාවය සපුරාලීම සඳහා විදුලියෙන් ක්‍රියාත්මක වන වතුර මෝටර් තුනක් සහ පෙදරේරු

රාජ්‍ය නිලධාරීන් විසින් සම්පූර්ණ කල යුතු දෙමළ භාෂා පාඨමාලාව පැය 150 සහතිකපත් ලබා දීම
2025.03.17

පැය 100 දෙමළ පාඨමාලාවෙ සහතිකපත් බෙදාදීම
ජාතික ප්‍රතිසංවිධානය වන කාර්යාලයේ ප්‍රතිපාදන මත මෙහෙයවනු ලැබු පැය 100 දෙමළ පාඨමාලාවෙ සහතිකපත් බෙදාදීම 2025.03. 03

General Public Compensation
09 Beneficiaries, Cheques Issued on 17.03.2025.

NVQ සහතික ලත් අය සඳහා උපකරණ ලබා දීම
NVQ සහතික ලත් අය සඳහා උපකරණ ලබා දීම. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන

Awareness of Starting and Maintaining Self-Employment at Aanaitheevu GN Division

Awareness of Starting and Maintaining Self-Employment at ETM GN Division

பெண்கள் தலைமை குடும்பங்களுக்கான வாழ்வாதார மேம்பாட்டு திட்டம்
பெண்கள் தலைமை வகிக்கும் குடும்பங்களின் வாழ்வாதாரத் துறையை மேம்படுத்தும் திட்டத்தின் கீழ் பயனாளிகள் ஒற்றுமை சங்கங்களின் மூலம் தேர்வு செய்யப்பட்டுள்ளனர்.பயனாளிகளுக்கான பயிற்சிகளை செயல்படுத்தும் அதிகாரிகள் மற்றும் தொடர்புடைய