Community Projects
26
Nov
දේශීය පානවර්ග සකස්කරගන්නා ආකාරය පිළිබඳ වැඩසටහන
ගම්පහ ,මීරිගම ,වේරගොඩ කාක්කැලේ සහජීවන සංගමයේ සාමාජිකයින් සඳහා දේශීය පානවර්ග සකස්කරගන්නා ආකාරය(කොල,ගෙඩි,මල්,ඇට,පොතු) පිළිබඳ වැඩසටහන වෛද්...
25
Nov
මදුරංගල මිනිමුතු පැහැසර සහජිවන සංගම් ප්‍රජා ශාලාව සහ සායන මධ්‍යස්ථානය ඉදිකිරිම
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සහජිවන සංගමයක් සදහා ප්‍රජා ශාලාවක් ඉදිකිරිම වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මදුරංගල ග්‍රාමලධාරී වසමේ මදුර...
25
Nov
සහජීවන සංගම්වල සාමාජිකයින් සඳහා ආකල්ප සංවර්ධන වැඩසටහනේ සහ ජාතික සමඟිය හා ඒකාබද්ධතාවය පිළිබඳ වැඩසටහන සහ න කොට්ඨාශයේ දරුවන් සඳහා පවත්වන ලද දෙමළ භාෂා පුහුණු පාඨමාලාව
සහජීවන සංගම්වල සාමාජිකයින් සඳහා ආකල්ප සංවර්ධන වැඩසටහන් පැවැත්වීම සහ ඊට අමතරව ජාතික සමගිය පිළිබඳ සහජීවනය පිළිබඳ වැඩසටහන් සහ පල්ලම කොට්ඨා...
25
Nov
Empowerment of women-headed households in vulnerable situations
Empowering female-headed households by ensuring economic stability and strengthening children’s education and protection, thereby uplif...
25
Nov
පරිසර අලංකරණ වැඩසටහන
වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බහුවිධ ජනතාවගෙන් සමන්විත කොට්ඨාසයකි. දක්ෂිණ අධීවේගයේ කොක්මාදුව පිවිසුම මෙම වසම හරහා වැටී තිබේ. මෙම ...
25
Nov
ශ්‍රමදාන කටයුතු
වෙදමුල්ල සහජීවන සංගම් නියොජිතයින් ඒක්ව විද්‍යාලංකාර පිරිවෙන පිරිසිදු කිරීමේ වැඩසටහනක් සිදු කරන ලදී
25
Nov
ශ්‍රමදාන කටුයුතු
දලුගම ශාන්ත පැන්සිස් දේවස්ථානය අවට පිරිසිදු කිරීම සහජීවන සංගම් නියෝජිතයින් හා ප්‍රදේශවාසීන් ඒක්ව සිදු කරන ලදී.
25
Nov
Reconciliation awareness Programme for students
An awareness Programme on peace & reconciliation among school students was organized by Vinayagapuram 3 Coexistence society.
25
Nov
Beach cleaning programme
Beach cleaning programme by the members of Thirukkovil 02 co-existence society on the occasion of World Peace Day.
25
Nov
Street Drama about peace and co-existence
A street drama was performed by members of Thirukkovil 03 co-existence society to create awareness for promoting peace and coexistence ...
25
Nov
තරුණ තරුණියන් අතරට සහජිවනය
තරුණයන් අතර සහජිවනය ,ප්‍රචන්ඩත්වය වැලක්විම සඳහා නායකයින් පෙල ගැස්විම පදනම් කරගනිමින් මෙම වැඩමුළුුව චයිල්කෙයා පාත්ලංකා ආයතනය සමග එක්ව උඩ...
25
Nov
සහජිවනයෙන් රාමසාන්
සියළු ජාතින් එක්ව සහයෝගයෙන් ඉෆ්තාර් වැඩසටහනක් පැවැත්විම ඒගෝඩ කළුගමුව සහජිවන සංගමය මගින්
25
Nov
ගැබිණි හා කිරිදෙන මවුවරුන් සදහා දරු නැලවිලි හා ගී රස වින්දන වැඩසටහන
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන හා අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීම මත සංස්කෘතික හුවමාරු වැඩසටහන යටතේ ගැ...
25
Nov
භක්ති ගීත තරගාවලිය
නතුවල දහම් පාසලේ දරුවන් සහ මීඇල්ල අල්මිනා මුස්ලිම් පල්ලියේ දරුවන් සම්බන්ධ කර ගනිමින් ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත මෙම වැඩසටහන ස...
25
Nov
නායකත්ව සහ ආක්ලප පුහුණු වැඩසටහන
474 වලස්වැව සහජීවන කමිටුවට අයත් ඇත්පවුර ගම්මානයේ තරුණ තරුණියන් සඳහා ආක්ලප සහ නායකත්ව පුහුණු වැඩමුළුවක් පවත්වන ලදි. මේ සඳහා මූල්‍ය දායකත...
25
Nov
Self-Employment Assistance Programe for Individuals Recovered from Drug Addiction
Drug addiction has become a serious social problem that affects both the well-being of individuals and the development of society. To s...
25
Nov
එක්මොලි රාජ්‍ය භාෂා වේදිකා නාට්‍ය
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය රාජ්‍ය භාෂා සතිය නිමිත්තෙන් එක්මොලි වේදිකා නමින් වේදිකා නාට්‍යක් නිර්මාණය කරන ලදි .මෙම නාට්‍ය ගල්...
25
Nov
සංස්කෘතික හුවමාරු වැඩසටහන
වාව්ව දහම් පාසල් දරුවන් සහ මීඇල්ල අල්මිනා මුස්ලිම් පල්ලියේ දරුවන් සම්බන්ධ කරගනිමින් පරිත්‍යාගශීලීන්ගෙන් ලද ප්‍රතිපාදන යොදා ගනිමින් වැඩස...